News Line| Off Air
Generic placeholder image

Jul
30

සාමය සමගිය සහ සහජීවනය සඳහා වූ ජාතික සමුළුව අද

1037 Views


සාමය සමගිය සහ සහජීවනය සඳහා වූ ජාතික සමුළුව අද

සාමය සමගිය සහ සහජීවනය සඳහා වූ ජාතික සමුළුව කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී අද ( 30) පැවැත්වීමට නියමිත බව වාර්තා වෙනවා. මේ අතර සමුළුවට විශේෂ ආරාධිත අමුත්තා වශයෙන් සහභාගිවීමට නියමිත ලෝක මුස්ලිම් සම්මේලනයේ මහ ලේකම් මොහොමඩ් බින් අබ්දුල්ලා කරීම් අල්ඉසාම් මහතා ඊයේ (29) පස්වරුවේ දිවයිනට පැමිණි අතර අන්තර් ආගමික සංවාද පිළිබඳ අත්දැකීම් රැසක් ඇති ඔහු ආගමික සහජීවනය වෙනුවෙන් කළ සේවාව සඳහා අන්තර් ජාතික සම්මාන රැසකින් ද පිදුම් ලබා තිබෙනවා.

මෙම සමුළුව සදහා ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ සර්වආගමික පූජකවරුන් විද්වතුන්ගේ සහභාගීත්වයෙන් අද පස්වරුවේ පැවැත්වෙන බව වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post