News Line| Off Air
Generic placeholder image

Jul
30

සාෆිට ඇප දුන්නට හෙටත් උද්ඝෝෂණ

634 Views


සාෆිට ඇප දුන්නට හෙටත් උද්ඝෝෂණ

සාෆි වෛද්‍යවරයා නිදහස් කිරීමට විරුද්ධව හෙට සිට උද්ඝෝෂණ ආරම්භ කරන බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව කියා සිටියේ අද කුරුණෑගල පැවති උද්ඝෝෂණ ව්‍යාපාරයකට එක්වෙමින්.

වෛද්‍ය සාෆි සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ පක්ෂග‍්‍රාහීබවත් අගතියට පත් මව්වරුන්ගේ පාර්ශව වලට එල්ල වන බලපෑම් නවත්වන ලෙස ආණ්ඩුවට බලකරමින් කුරුණෑගල රෝහල ඉදිරිපිටදී අද උද්ඝෝෂණයක් පැවැත් වුණා.

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මොහොමඞ් සාෆි වෛද්‍යවරයා ඇප මත මුදා හරින ලෙස කුරුණෑගල මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළේ පසුගිය 25 වනදායි.


News Articles
Latest Videos
Most Popular Post