News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
31

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් නව සන්ධානයක්

645 Views


ඒකාබද්ධ  විපක්ෂය නියෝජනය කරමින් නව සන්ධානයක්

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ සමඟ ඉදිරියේදී ඇති කරන්නාවූ සන්ධානය ‘ශ්‍රී ලංකා පොදුජන ඒකාබද්ධ පෙරමුණ’ නමින් ඉදිරියේදී සන්ධාන ගත වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍යහමුවකට එක්වෙමින්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ පැවැත්වෙන සාකච්ඡාවේ ඉදිරි පියවර ලෙස ජනාධිපතිවරයා සහ විපක්ෂනායකවරයා අතර සාකච්ඡාවක් සිදු කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා වැඩිදුරටත් සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post