News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
31

කාදිනල්ගෙන් ආණ්ඩුවට දැනුම් දීමක්

730 Views


කාදිනල්ගෙන් ආණ්ඩුවට දැනුම් දීමක්

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයේ වාර්තා බාර නොදෙන්නේ නම් කිසිදු ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු තමා හමුවට පැමිණීම අවශ්‍ය නොවන බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

උන්වහන්සේ මේ බව සදහන් කලේ කොළඹ අගරදගුරු මැදුරේ අද පැවති මාධ්‍ය හමුවකදී යි.


News Articles
Latest Videos
Most Popular Post