News Line| Off Air
Generic placeholder image

Jul
31

ග්‍රාම නිලධාරීන් වෘත්තිය ක්‍රියාමාර්ගයකට සූදානම්

1410 Views


ග්‍රාම නිලධාරීන් වෘත්තිය ක්‍රියාමාර්ගයකට සූදානම්

වැටුප් විෂමතා ඇතුලූ ඉල්ලීම් 13ක් මුල් කරගනිමින් හෙට සිට ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවා කටයුතුවලින් ඉවත්වීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරතවීමට ග්‍රාම නිලධාරී වෘත්තිය සංගම් එකමුතුව තීරණය කර ඇති බව සදහන්.

ගැටළුවලට විසඳුම් නොලැබුණහොත් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය දැඩි කරන බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමයේ සභාපති සුමිත් කොඩිකාර කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post