News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
31

රුහුණු සරසවියේ විද්‍යා පීඨය දින නියමයක් නොමැතිව වැසේ

741 Views


රුහුණු සරසවියේ විද්‍යා පීඨය දින නියමයක් නොමැතිව වැසේ

රුහුණු විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨය දින නියමයක් නොමැතිව තාවකාලිකව වසා දැමීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද පස්වරු 06.00 ට පෙර එම පරිශ්‍රයෙන් සිසුන්ට ඉවත් වන ලෙස විශ්වවිද්‍යාල පාලනාධිකාරිය දැනුම්දී ඇති අතර නේවාසිකාගාරය තුළ සිදුවූ නවක සිද්ධියක් හේතුවෙන් පාලනාධිකාරිය මෙම තීරණය ගෙන ඇති බව සදහන්.

වැල්ලමඩම පරිශ්‍රයේ පිහිටා ඇති විද්‍යා පීඨයයි මෙලෙස තාවකාලිකව වසා දමා ඇත්තේ.


News Articles
Latest Videos
Most Popular Post