බංගලාදේශයට එරෙහි තුන් වන හා අවසන් එක් දින තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට දුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලූ 08 ක් දැවී ලකුනු 294 ක් රැස් කලා.
තරගය පැවැත්වෙන්නේ කොළඹ ආර් පේ‍්‍රමදාස ක‍්‍රීඩා පිටියේ දීයි.
කාසියේ වාසිය දිනු ශ‍්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න ප‍්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කලා.
21 හැවිරිදි ආරම්භක දකුණත් පිතිකරු අවිශ්ක ප‍්‍රනාන්දු දැවී ගියේ ලකුණු 06 ක් රැස් කර ගෙන සිටියදී දැවී ගියේ ශයිෆුල් ඉස්ලාම්ගේ පන්දුවක් හමුවේ යි.
කුසල් ජනිත් ලකුනු 54 යි.
ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 87 ක් රැස් කලා.
තරගයේ ජයග‍්‍රහණය සදහා ලකුනු 295 ක ඉලක්කයක් හඹා යන බංගලාදේශ කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලූ 8 දැවී රැස් කර ගෙන සිටින ලකුනු සංඛ්‍යාව 294 ක්.
තරග 03 කින් සමන්විත ශ‍්‍රී ලංකා බංගලාදේශ එක්දින තරගාවලිය තරග 02 ට 00 ක් ලෙස ශ‍්‍රී ලංකා කණ්ඩායම ජය ලබා සිටිනවා.