News Line| Off Air
Generic placeholder image

Aug
1

අයි.එස් මර්දනයට විදෙස් සහය අවශ්‍යයි බව රුවන් කියයි

520 Views


අයි.එස්  මර්දනයට  විදෙස් සහය අවශ්‍යයි බව රුවන් කියයි

හදිසි නීතිය තවත් මසකින් දීර්ඝ කිරිමේ යෝජනාව සම්බන්ධයෙන් ඊයේ පැවැති විවාදයේදී අදහස් දක්වමින් රුවන් විජේවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකශ කලේ අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදය මර්දනය කිරීම සඳහා වෙනත් රටවල බුද්ධි අංශයන්ගේ සහයෝගය අවශ්‍ය බවයි. ඒ අනුව ඔහු පෙන්වා දෙන්නේ අමෙරිකානු එෆ්.බී.අයි ඔත්තු සේවාවේ නිලධාරින් මෙරටට පැමිණ ඇත්තේ අදාල ත්‍රස්තවාදී කටයුතු මැඩපැවැත්වීම සඳහා සහයෝගය පල කිරිමට බවත්ය.

එමෙන්ම හදිසි නීතිය මසකින් දීර්ඝය කිරිමේ යෝජනාව ඊයේ දිනයේදී වැඩි ඡන්ද 40කින් සම්මත වූ අතර යෝජනාවට පක්ෂව ඡන්ද 42ක් සහ විපක්ෂව ඡන්ද 02ක් හිමි වුණා.


News Articles
Latest Videos
Most Popular Post