News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
1

එජාපයේ අර්බුද වලට හේතුව නිසි නායකත්වයක් නොමැතිවීම – විපක්ෂ නායක කියයි

1394 Views


එජාපයේ අර්බුද වලට හේතුව නිසි නායකත්වයක් නොමැතිවීම – විපක්ෂ නායක කියයි

එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර අර්බුදවලට හේතුව තීන්දු තීරණ ගැනීමට නිසි නායකත්වයක් නොමැතිවීම බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.

රෝගී තත්ත්වයක් හේතුවෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායකගේ සුවදුක් බැලීමට ගිය අවස්ථාවේදී මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීම් වලට පිළිතුරු දෙමින් එතුමා මේ බව කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post