මරණ දඬුවම අහෝසි කිරීම වෙනුවෙන් වූ පනත් කෙටුම්පතක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.
පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් ලෙස එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා විසින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බව සදහන්.