News Line| Off Air
Generic placeholder image

Aug
1

ලෝක කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අද අළුබදුන ටෙස්ට් තරගයෙන් ආරම්භ වෙයි

713 Views


ලෝක කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අද අළුබදුන ටෙස්ට් තරගයෙන් ආරම්භ වෙයි

ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය අද(01) ආරම්භ වෙනවා. මෙම තරගය එංගලන්තයේ බර්මින්හෑම් හිදී පැවැත්විමට නියමිතව තිබෙන බව වාර්තා වෙනවා.

ලෝක කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය ලෙස ද මෙම තරඟය සැලකෙ අතර පසුගිය ලෝක කුසලාන තරගයේදී පන්දුව පළුදු කිරීමේ වරදට චෝදනා එල්ල වූ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ කැමරන් බැන්ක්‍රොෆ්ට්, ඩේවිඩ් වෝනර් සහ ස්ටීව් ස්මිත් යන ක්‍රීඩකයන් තිදෙනාම මෙම තරගාවලිය සදහා ක්‍රීඩා කරන බව වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post