ශ්‍රී ලංකා කණ්ඩායම නිරන්තරයෙන් දිරිමත් කරමින් ජය පරාජය දෙකේදීම සිය සහයෝගය ලබා දෙන ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන් අතර පර්සි අබේසේකරට හිමිවන්නේ සුශේෂී ස්ථානයකි. ඒ අනුව ඔහු ඊයේ සිය 83 වන උපන්දිනය සමරුවා.
ඊයේ පැවැත්වුණු බංගලාදේශ සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති තෙවන එක්දින ක්‍රිකට් තරගෙන් අනතුරුව ක්‍රීඩාංගනයෙදී සිය උපන්දිනය සමරනු ලැබුවා.