News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
2

දරුවෙකුගේ මුඛය තුළ දත් 526 ක්

4023 Views


දරුවෙකුගේ මුඛය තුළ දත් 526 ක්

අසාමාන්‍ය ලෙස මුඛය තුළ දත් 526 ක් තිබූ 7 හැවිරිදි පිරිමි දරුවෙකු ඉන්දියාවෙන් හමුවී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කලේ හකු වේදනාවකට ප‍්‍රතිකාර ලබා ගැනීමට සදහා අදාළ දරුවා දෙමාපියන් සමග නවදිල්ලි නුවර රෝහලකට පැමිණි අවස්ථාවේ දී වෛද්‍යවරුන් ඔහුගේ මුඛයේ අසාමාන්‍ය තත්වයක් නිරීක්ෂණය කර ඇති බවයි.

පසුුව වෛද්‍යවරුන් විසින් දරුවාගේ මුඛය ස්කෑන් පරීක්ෂණයකට යොමු කර තිබුණා.

එහිදී අණාවරණය වුනේ දරුවාගේ මුඛයේ අභ්‍යන්තර හකු තුල කුඩා දත් 526ක් පවතින බවයි.

සැත්කමක් මාර්ගයෙන් දත් ඉවත් කිරීමට දන්ත වෛද්‍යවරුන් කටයුතු කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post