News Line| Off Air
Generic placeholder image

Aug
3

උද්භිද උද්‍යාන සඳහා ඇතුලුවීමේ ගාස්තු ඉහලට

996 Views


උද්භිද උද්‍යාන සඳහා ඇතුලුවීමේ ගාස්තු ඉහලට

උද්භිද උද්‍යාන සඳහා ඇතුලුවීමේ ගාස්තු ලබන සඳුදා සිට ඉහළ දමා තිඛෙනවා.

ඒ අනුව වයස අවුරුදු 12 ට වැඩි ළමුන් සහ වැඩිහිටියන් සඳහා දැනට ඇති රුපියල් 60 ක ඇතුලුවීමේ ගාස්තුව ලබන සඳුදා සිට රුපියල් 100 ක් දක්වා වැඩි වන බව සදහන්.

එමෙන්ම පාසල් ළමුන් / අවුරුදු 12 ට අඩු ළමුන් සහ වයස අවුරුදු 60 ඉක්මවූ වැඩිහිටියන් සඳහා දැනට ඇති රුපියල් 10 ක් වන ගාස්තුව රුපියල් 20 දක්වා වැඩි කර තිඛෙනවා.

වැඩිහිටි විදේශිකයන් සඳහා දැනට පවතින රුපියල් 1500 ක ඇතුලුවීමේ ගාස්තුව රුපියල් 2000 දක්වාද විදේශික ළමුන් සඳහා දැනට ඇති රුපියල් 750 ක ගාස්තුව රුපියල් 1000 දක්වාද ඉහළ නංවා ඇති බව සංචාරක අමාත්‍යංශය ප්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post