News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
3

සියලුම ජනපති අපේක්ෂකයන්ට මහා සංඝ රත්නයෙන් පොදු නිර්ණායක

750 Views


සියලුම ජනපති අපේක්ෂකයන්ට මහා සංඝ රත්නයෙන් පොදු නිර්ණායක

එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතු අපේක්ෂකයින් සම්බන්ධයෙන් පොදු නිර්ණායකයක් ඉදිරිපත් කිරීමට ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව අස්ගිරි මහා විහාර පාර්ශවයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් ප‍්‍රකාශ කලේ ජනාධිපතිවරණ අපේක්ෂකයා රට පාළනය කළ යුතු ක‍්‍රමවේදය පිළිබඳ ප‍්‍රතිපත්තිමය කරුණු ඉදිරිපත් කල යුතු බවයි ඒමෙන්ම උන්වහන්සේ වැඩි දුරටත් කියා සිටියේ මේ වන විට රටට ගැළපෙනම පුද්ගලයා තෝරා ගැනීම සියළු දෙනාගේ වගකීම බවයි.


News Articles
Latest Videos
Most Popular Post