News Line| Off Air
Generic placeholder image

Aug
4

කොදොව්වන් පරදා ඉන්දියාවට ජය ලබයි

756 Views


කොදොව්වන් පරදා  ඉන්දියාවට ජය ලබයි

ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවති පළමු 20/20 ක්‍රිකට් තරගයෙන් ඉන්දියාව කඩුලු 4ක ජයක් ලබා ඇති බව වාර්තා වෙනවා. තරගය අමෙරිකාවේ ලොන්ඩර්හිල් හිදී පැවත් වුණා. ඒ අනුව කොදෙව් කණ්ඩායමට කඩුලු 09ක් දැවී ලබාගත හැකි වුයේ ලකුණු 95ක් පමණක් වන අතර ඉන්දීය කණ්ඩායම කඩුලු 06ක් පමණක් දැවී එම ඉලක්කය ජයගැනීමට සමත් වුණා.


News Articles
Latest Videos
Most Popular Post