News Line| Off Air
Generic placeholder image

Aug
4

පොලීසිය බීමත් රියදුරන් 7144 ක් අල්ලයි

759 Views


පොලීසිය  බීමත් රියදුරන් 7144 ක් අල්ලයි

දිවයින පුරා සිදු කරන ලද විශේෂ රථ වාහන මෙහෙයුම මඟින් මේ වන විට බීමත් රියදුරන් 7144ක් අත්අඩංගුවට ගෙන තිබෙන් බව වාර්තා වෙනවා. පසුගිය 2019.07.05 දින සිට අද (03) දක්වා සිදුකල විශේෂ මෙහෙයුමකින් මෙම රියදුරන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව ඊයේ (03) උදෑසන 6 සිට අද උදෑසන 6 දක්වා පැය 24 කාලය තුළ බීමත් රියදුරන් 188ක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා.

 


News Articles
Latest Videos
Most Popular Post