News Line| Off Air
Generic placeholder image

Aug
5

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායකයාට සම්මානයක් හිමිවෙයි

769 Views


දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායකයාට සම්මානයක් හිමිවෙයි

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායක ෆෆ් ඩු ප්ලෙසිස් එරට ක්‍රිකට් සම්මාන උළෙලේ දී වසරේ ක්‍රීඩකයා ලෙස සම්මාන හිමිකරගෙන තිබෙන බව වාර්තාවෙනවා.

ඒ දකුණු අප්‍රිකානු වාර්ෂික ක්‍රිකට් සම්මාන උළෙල පෙරේදා ප්‍රිටෝරියාහිදී පැවැත් වුනු අතර ඒ අනුව මෙවර සම්මාන උළෙලේ දී ප්ලෙසිස් වසරේ ක්‍රීඩකයාට අමතරව වසරේ එක්දින ක්‍රීඩකයාට හිමි සම්මානයෙන්ද පිදුම් ලබා තිබෙනවා.ක්වින්ටන් ඩි කොක් වසරේ ටෙස්ට් ක්‍රීඩකයා ලෙස සම්මානයට පාත්‍ර වී ඇති අතර ඩේවිඩ් මිලර් වසරේ 20/20 ක්‍රීඩකයා ලෙස සම්මාන හිමිකරගෙන ඇති බව වාර්තා වෙනවා.කගිසෝ රබාඩා වසරේ ප්‍රේක්ෂක මනාපය වැඩිම ක්‍රීඩකයා ලෙස සම්මාන හිමිකරගෙන තිබෙන බව පැවසෙනවා.


News Articles
Latest Videos
Most Popular Post