News Line| Off Air
Generic placeholder image

Aug
5

නවීන තාක්ෂණය භාවිතාකරන ගොවි පුරපුරක් බිහිකරනවා – අගමැති කියයි

888 Views


නවීන තාක්ෂණය භාවිතාකරන ගොවි පුරපුරක් බිහිකරනවා – අගමැති කියයි

ඉදිරි දශකයේදී නවීන තාක්ෂණයෙන් හෙබි ගොවි පුරපුරක් බිහි කිරීම තම අරමුණ බවයි අගමැතිය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මොණරාගල පැවති උත්සවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.
එහිදි අගමැතිවරයා පවසා සිටියේ ඉන්දියාව වැනි රටවල ගොවි මහත්තුරු කාළිගුණික තොරතුරු දැන ගැනීමට ජංගම දුරකථන භාවිතා කරන බවත් එම තාක්ෂණය මෙරට ගොවීන්ට හදුන්වාදිය යුතු බවත්ය. එමෙන්ම උසස්පෙළ දරුවන්ට ටැබ් ලබා දීම තුලින් ඉදිරියේදී කෘෂිකර්මය සදහා තාක්ෂණික දැනුමෙන් ඉහල පිරිසක් නිර්මානය කරගත හැකි බවද ඔහු පෙන්වා දි තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post