News Line| Off Air
Generic placeholder image

Aug
5

මම ඇමති මණ්ඩලයට උදෙන්ම නැගිටින්න පුරුදු කරවනවා – ජනපති කියයි

874 Views


මම ඇමති මණ්ඩලයට උදෙන්ම නැගිටින්න පුරුදු කරවනවා – ජනපති කියයි

ලංකාවේ බෝ නොවන රෝගයන්ට ගොදුරුවන ප්‍රතිශතය බෙහෙවින් ඉහල යමින් පවතින අතර නිවැරදි නොවන ආහාර රටාවකට හුරු වී සිටීම මෙයට හේතුව බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සදහන් කරනවා. එතුමා මේ බව ප්‍රකාශ කලේ පෙරේදා මින්නේරිය හෙළ බොජුන්හල සහ හරිත ප්‍රජා අලෙවි සංකීර්ණය ජනතා අයිතියට පවරාදීමේ උත්සවයට සහභාගී වෙමින්ය.

මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වූ ජනපතිවරයා ” මිනිහෙක් වුනාම උදෙන්ම නැගිටින්න ඕනි. අපේ රටේ මිනිස්සුන් ඉර පායන්නට කලින් නැගිටින්නේ නෑ. දැන් මං අපේ ඇමති මණ්ඩලයටත් පුරුදු කරනවා උදෙන්ම නැගිටින්න. ඉස්සර ඇමති මණ්ඩලය රැස්වන්නේ නවයහමාර. දැන් මං රැස් කරන්නේ හත හමාරට බවයි.


News Articles
Latest Videos
Most Popular Post