News Line| Off Air
Generic placeholder image

Aug
5

මහනුවර දළදා පෙරහර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහර අද

710 Views


මහනුවර දළදා පෙරහර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහර අද

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහර අද රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.

රාත්‍රී 7.02ට යෙදෙන සුබ මොහොතින් පෙරහර වීදි සංචාරය කිරීම ආරම්භ කරන අතර දළදා වීථීය, ඩී.එස්. සේනානායක වීථිය, පන්සල පාර, දේව වීථිය, කොළඹ වීථිය, යටිනුවර වීථීය සහ රජ වීථිය ඔස්සේ යලි දළදා මාළිගාවට ගෙවදීමට නියමිත බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post