අන්තර් ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාවයක් හේතුවෙන් හේතුවෙන් මේ වන විට කොළඹ, ලෝටස් මාර්ගය සම්පූර්ණයෙන් වසා දමා ඇතැයි වාර්තා වෙනවා. ඒ මාර්ගය ඔස්සේ ගමන් කරන ජනතාවට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස බලධාරීන් ප්‍රකාශ කරනවා.