News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
6

ක්‍රිකට් ආයතන වෝහාරික විගණන වාර්තාව ක්‍රීඩා අමාත්‍යංශයට

701 Views


ක්‍රිකට් ආයතන වෝහාරික විගණන වාර්තාව ක්‍රීඩා අමාත්‍යංශයට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව සිදුකල වෝහාරික විගණන වාර්තාව ක්‍රීඩා අමාත්‍යංශයට ලැබී තිඛෙනවා.

මෙම වාර්තාව අධ්‍යනය කර සුදුසු පියවරක් ගැනීම සඳහා කමිටුවක් පත් කරන බව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post