News Line| Off Air
Generic placeholder image

Aug
6

නවකවදය ලබාදීම නිසා රුහුණු සරසවියේ සිසුන් 19 ක් අත්අඩංගුවට

894 Views


නවකවදය ලබාදීම නිසා රුහුණු සරසවියේ සිසුන් 19 ක් අත්අඩංගුවට

නවකවදය ලබාදීමේ සිද්ධියකට රුහුණු සරසවියේ සිසුන් 19 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් ලබන 19වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළා.


News Articles
Latest Videos
Most Popular Post