News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
6

මෙම වසරේ ලොව පුරා වැඩිම උෂ්ණත්වය ජූලි මාසයේ

576 Views


මෙම වසරේ ලොව පුරා වැඩිම උෂ්ණත්වය ජූලි මාසයේ

මෙම වසර තුළ ලොව පුරා මෙතෙක් වාර්තා වී ඇති වැඩිම උෂ්ණත්වය ජූලි මාසයේ දී වාර්තා වී ඇති බව චන්ද්‍රිකා දත්ත තහවුරු කරනවා.

මෙය ගෝලීය උෂ්ණත්වය ඉතා වේගයෙන් ඉහළ යන බවට දක්නට ලද නවතම සළකුණක් බව විද්‍යාඥයින් පවසන අතර පසුගිය මාසය තුළ යුරෝපයේ මෙන්ම ආක්ටික් ධ්‍රැවය තුළ ද අසාමාන්‍ය උෂ්ණත්වය ඉහළ යාමක් වාර්තා වූ බවත් ඔවුන් පෙන්වා දෙනවා.


News Articles
Latest Videos
Most Popular Post