News Line| Off Air
Generic placeholder image

Aug
7

ක්‍රිකට් ආයතනයේ මූල්‍ය ගණුදෙනු පිලිබඳ විශේෂ විගණන කෙටුම්පතක් ක්‍රීඩා ඇමති වෙතට

581 Views


ක්‍රිකට් ආයතනයේ  මූල්‍ය ගණුදෙනු  පිලිබඳ විශේෂ විගණන කෙටුම්පතක් ක්‍රීඩා ඇමති වෙතට

පසුගිය 2016 සිට 2018 තෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය ගණුදෙනු ගැන වෝහාරික විගණනයක් කර ලබා දෙන්නැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නියෝගයක් කර තිබුණු අතර ඒ අනුව එම වාර්තාව විෂය භාර අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා වෙත අද ලබා දී ඇති බව පැවසෙනවා.මෙම නියෝගය ක්‍රීඩා අමාත්‍යවරයා විසිනුයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලබා දී තිබුණේ.


News Articles
Latest Videos
Most Popular Post