News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
7

ඡන්දයෙන් පරාජය වුනොත් යළිත් සිනමාවට යනවා – රන්ජන්

697 Views


ඡන්දයෙන් පරාජය වුනොත් යළිත් සිනමාවට යනවා – රන්ජන්

ඇතැම් භික්‍ෂූන් වහන්සේ සම්බන්ධයෙන් තමන් සිදුකළ ප‍්‍රකාශයන් හේතුවෙන් එක්සත් ජාතික පක්‍ෂයෙන් තමන් නෙරපනු ලැබුවහොත් තමන් ඉදිරි මහ මැතිවරණයේදී ස්වාධීනව තරග වදින බව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා කියා සිටියා.

එක්සත් ජාතික පක්‍ෂය තමන්ට එරෙහිව ආරම්භ කර ඇති පරීක්‍ෂණය පිළිබඳ අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව අදහස් පළ කළා.

ස්වාධීනව ඡන්දය ඉල්ලා තමන් පරාජයට පත් වුවහොත් යළිත් සිනමාවට යන බවද රන්ජන් රාමනායක අමාත්‍යවරයා කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post