News Line| Off Air
Generic placeholder image

Aug
7

රනිල් – සජිත් අතර විශේෂ හමුවක්

669 Views


රනිල් – සජිත් අතර විශේෂ  හමුවක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස අතර හමුවක් ඊයේ රාත්‍රියේ පවත්වා ඇති බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සදහන් කර සිටිනවා.
පාස්කු ඉරිදා එල්ලවු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන පාර්ලිමේන්තු තේරිම් කමිටුව හමුවේ අගමැතිවරයා සාක්ෂි ලබා දිමෙන් අනතුරුව මෙම හමුව සිදුව ඇති බවයි වාර්තා වන්නේ. මෙම හමුවේදී මෙහිදි ඉදිරි ජනාධිපතිවරණය, පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා සහ පිහිටුවිමට යෝජිත නව සන්ධානය සම්බන්ධයෙන් ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ජා කර තිබෙන බව වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post