News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
7

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අතුරු පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක පත්කරයි

2108 Views


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අතුරු පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක පත්කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අතුරු පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක මහතා පත්කර තිබෙනවා.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ක්‍රිකට් ආයතනය මේ බව නිවේදනය කළා.

මේ අතර චන්දික හතුරුසිහ මහතාට නිදහසට කරුණු ඉදිරිපත් කිරීම සදහා දින 14 ක කාලයක් ලබා දී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post