News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
8

අසුරු සැණින් සින්දුව ඇහුවට ඒක ලියවුණේ මේ වගේ කතාවක් නිසා කියලා අහලා තිබුණද

2306 Views


අසුරු සැණින් සින්දුව ඇහුවට ඒක ලියවුණේ මේ වගේ කතාවක් නිසා කියලා අහලා තිබුණද

අපි හැමෝම ආස කරන සින්දුවක් තමයි අසුරු සැණින් එක මොහොතකදී කියන ගීතය. කාලය ගෙවිලා ගියාට හැමකාලයටම ගැලපෙන්න පද මැවිලා තියෙන මේ සුන්දර ගීතය ලිව්වේ අපි කවුරුත් ආදරය කරපු පසුගියදා අපෙන් වෙන්වී ගිය කුසුම් පීරිස් මහත්මිය.යමුනා විනෝදනීගේ හඬ මුසුවී අපට ඇහෙන මේ සුන්දර ගීතයේ පසුබිම් කතාව ගැන ඔබ අසා තිබුණාද ? ඇත්තටම අපේ හදවතට ගොඩක්ම ලෙන්ගතු පසුබිමක් තමයි මේ ගීතයේ තියෙන්නේ. ඔබම එය නිදහසේ පහත වීඩියෝවෙන් රස විඳින්න.. මේ ගීතයක සැගවුණ තවත් එක් සත්‍යය කතාවක්.

https://www.facebook.com/siyathafmsrilanka/videos/460941254456176/


News Articles
Latest Videos
Most Popular Post