News Line| Off Air
Generic placeholder image

Aug
8

ගෝඨාභය දරුණු මිනිසෙකු නොවන බවට බැසිල්ගෙන් ප්‍රකාශයක්

591 Views


ගෝඨාභය දරුණු මිනිසෙකු නොවන බවට බැසිල්ගෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජාතික මහා සම්මේලනය පිළිබද මාධ්‍ය දැනුවත් කිරීම සදහා බැසිල් රාජපක්ෂ මහතා කොළඹ, කිංග්ස්බරි හෝටලයේදී අද (08දා) උදෑසන පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කලේ ගෝඨාභය රාජපක්‍ෂ මහතා දරුණු මිනිසෙකු නොවන බවත්, එබැවින් කිසිවෙකු ඔහුට බියවිය යුතු නොමැති බවයි.

මෙම සාකච්ඡාවට සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාද එක්ව සිටි අතර, ප්‍රතිපත්තියක් හඳුනා ගැනීමට නොහැකිව ආණ්ඩුව තුළම අරගලයක් හට ගෙන ඇතැයි ඒ මහතා සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post