News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
8

ජනපති ට්‍රම්ප් සමුහ වෙඩි තැබීම් සිදු වුණු ප්‍රාන්ත බලන්නට යයි

631 Views


ජනපති ට්‍රම්ප් සමුහ වෙඩි තැබීම් සිදු වුණු  ප්‍රාන්ත බලන්නට යයි

ඇමෙරිකාවේ ඔක්සාස් හා ඔහයිඕ ප්‍රාන්තවල පසුගියදා එල්ල වූ සමුහ වෙඩි තැබීම් සිද්ධියෙන් අනතුරුව ඇමෙරිකානු ජනපති ට්‍රම්ප් එම ප්‍රන්තාවන් වල සංචාරයක නිරත වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම සමුහ වෙඩි තැබීම් වලින් පුද්ගලයින් 31 දෙනෙක් ජිවිතක්ෂයට පත් වුණා.

මෙම ප්‍රහාරයන් දෙකම සුදු අන්තවාදීන් විසින් සිදු කර තිබෙන බව පොලිසිය විසින් සිදු කල පරීක්ෂණ වලදී අනාවරණය වී තිබෙනවා. කෙසේ වෙතත් ජනපති ට්‍රම්ප්ගේ මෙම සංචාරයට එම ප්‍රාන්ත වැසියන් චෝදනා පල කරන බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post