News Line| Off Air
Generic placeholder image

Aug
8

නවසීලන්තය සහ ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම අතර පුහුණු තරගය ඇරඹේ

771 Views


නවසීලන්තය සහ ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම අතර පුහුණු තරගය ඇරඹේ

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම අතර පළමු පුහුණු තරගය මේ වන විට කටුනායක ක්‍රීඩාංගණයේදී ආරම්භ වී තිබෙනවා.
පළමුව පන්දුවට පහර දෙන ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම මේ වන විට කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 54 ක් රැස් කරගෙන සිටිනවා. පිතිකරණයේ නිරත වන දනුෂ්ක ගුණතිලක නොදැවී ලකුණු 25 ක්ද සජාන් සමරවික්‍රම ලකුණු 26 ක් රැස් කරගෙන පිටියේ රැදී සිටිනවා.

මෙම පුහුණු තරගයේ ක්‍රිකට් සභාපති කණ්ඩායමේ නායකත්වය අශාන් ප්‍රනාන්දුට හිමිව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post