News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
8

නවසීලන්ත තරගය සදහා චන්දිමාල් කඩුලු රකින ක්‍රීඩකයෙක් ලෙස සංචිතයට එන ලකුණු?

698 Views


නවසීලන්ත තරගය  සදහා චන්දිමාල් කඩුලු රකින ක්‍රීඩකයෙක් ලෙස සංචිතයට එන ලකුණු?

නවසීලන්ත තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතයට හිටපු ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් ඇතුලත් වන්නේ නම් ඒ බොහෝ විට කඩුලු රකින ක්‍රීඩකයෙක් ලෙසින් බව ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කලේ නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳ දැනුවත් කිරීම සඳහා ඊයේ(08) කොළඹ දී පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්ය. මෙම තරගාවලියේ බොහෝ විට ආරම්භක පිතිකරුවන් ලෙස ලහිරු තිරිමාන්න සහ ඕෂධ ප්‍රනාන්දු ක්‍රීඩා කිරීමට නියමිත බවද ඔහු වැඩි දුරටත් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post