News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
8

පුහුණු තරගයේදී ධනුෂ්ක ගුණතිලක ශතකය පෙනි පෙනී දැවීයයි

4955 Views


පුහුණු තරගයේදී ධනුෂ්ක ගුණතිලක ශතකය පෙනි පෙනී දැවීයයි

නවසීලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම අතර පවත්වනු ලබන තුන් දින පුහුණු තරගය අද දවසේදී ආරම්භ වුණා. එහිදී කාසියේ වාසිය දිනූ සභාපතිවරයාගේ කණ්ඩායම මුලින් පන්දුවට පහර දීමට තීරණය කලා. ශ්‍රී ලංකා සභාපතිවරයාගේ කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි ධනුෂ්ක ගුණතිලක සහ සදීර සමරවික්‍රම සාර්ථක ආරම්භයක් ශ්‍රී ලංකා ඉනිමට එක් කලා. එහිදි ප්‍රථම කඩුල්ල ලෙස සදීර ලකුණු 80කට දැවී ගිය අතර ධනුෂ්ක ගුණතිලක ශතකය පෙනෙන මානයේ සිට ලකුණු 98කට අවසනාවන්ත ආකාරයට දැවී ගියා. මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 5ක් දැවී ලකුණු 225ක් රැස්කර ගෙන සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post