News Line| Off Air
Generic placeholder image

Aug
8

පොහොට්ටුවේ සම්මේලනයට සහභාගී විය හැක්කේ නිල වශයෙන් නම් කළ පිරිසකට පමණක් බව බැසිල් කියයි

668 Views


පොහොට්ටුවේ සම්මේලනයට සහභාගී විය හැක්කේ  නිල වශයෙන් නම් කළ  පිරිසකට පමණක් බව බැසිල් කියයි

පොදුජන පෙරමුණේ ප්‍රථම ජාතික සම්මේලනය එළැඹෙන අගෝස්තු 11 වන දින පැවැත්වීමට නියමිත අතර ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා නම් කිරීමේ සම්මේලනයට සහභාගී විය හැක්කේ නිල වශයෙන් නම් කරන ලද පිරිසකට පමණක් බව එම පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා මාධ්‍ය හමුවකට එක්වෙම්න් සදහන් කළා.
එදිනට සිදුවන ප්‍රධාන කාර්ය වන්නේ නිල ව‍‍‍‍‍ශයෙන් පක්ෂ නායකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීම හා ඒ මහතා විසින් ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීම බව බැසිල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post