News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
8

මෙම මාසය අවසන් වීමට පෙර එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය පිහිටුවන බව අගමැති කියයි

1479 Views


මෙම මාසය අවසන් වීමට පෙර එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය පිහිටුවන බව අගමැති කියයි

මෙම මාසය අවසන් වීමට පෙර එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය නියත වශයෙන් පිහිටුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළා.

ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කර ඉදිරියට ගෙනයාමට නම් අලුත් අදහස් සමගින් සන්ධාන ගතවිය යුතු බව කොළඹ අද පැවති උත්සවයකට එක්වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නා.

සෑම විටම ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුල නව රටක් ගොඩනැගීම වත්මන් රජයේ අරමුණ වූ බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහදී අවධාරණය කළා.


News Articles
Latest Videos
Most Popular Post