News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
9

අත් අඩංගුවට ගත් බීමත් රියදුරන් ගණන 7800 ඉක්මවයි

562 Views


අත් අඩංගුවට ගත් බීමත් රියදුරන් ගණන 7800 ඉක්මවයි

දිවයින පුරා සිදු කරන ලද විශේෂ රථ වාහන මෙහෙයුම මඟින් මේ වන විට බීමත් රියදුරන් 7802ක් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය සදහන් කරනවා.
ඒ අනුව පසුගිය 2019.07.05 දින සිට අද (09) දක්වා සිදුකළ විශේෂ මෙහෙයුමකින් මෙම බීමත් රියදුරන් මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත. ගත වූ පැය 24 කාලය තුල බීමත් රියදුරන් 136ක් අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post