News Line| Off Air
Generic placeholder image

Aug
9

නවසීලන්තයට එරෙහි පළමු ටෙස්ට් තරගයේ අවසාන සංචිතය

5273 Views


නවසීලන්තයට එරෙහි පළමු ටෙස්ට් තරගයේ අවසාන සංචිතය

නවසීලන්තයට එරෙහිව ලබන බදාදා (14) ගාල්ලේදී ආරම්භ වන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා වන අවසාන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිඛෙනවා.

දිනේෂ් චන්දිමාල්ද ඊට ඇතුළත්.

1. Dimuth Karunaratne – Captain

2. Angelo Mathews

3. Dinesh Chandimal

4. Lahiru Thirimanne

5. Kusal Mendis

6. Kusal Janith Perera

7. Niroshan Dickwella

8. Dhananjaya De Silva

9. Akila Dananjaya

10. Lasith Embuldeniya

11. Suranga Lakmal

12. Lahiru Kumara

13. Oshada Fernando

14. Lakshan Sandakan

15. Vishwa Fernando


News Articles
Latest Videos
Most Popular Post