මහනුවර ශ්‍රි දළඳා මාලිගයේ ඇසළ මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර අද(09) පැවැත්වෙනවා.
ඊයේ රාත්‍රියේ සිව්වන කුඹල් පෙරහැර විථි සංචාරය කෙරුණු අතර රුහුණු කතරගම දේවාලයේ වාසනා හස්ති රාජයා විසින් පෙරහැර කරඬුව වැඩම කළා. එමෙන්ම ශ්‍රි දළඳා සමිදුන්ගේ තේවාව භාර නාහිමියන් වන පුජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රි මේධාංකර හිමියන් මංගල හස්ති රාජයා වෙත කරඬුව වැඩම කරවීම සිදුකළා.