News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
9

විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් පිරිසක් අතර සකච්ඡාවක්

678 Views


විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් පිරිසක් අතර සකච්ඡාවක්

මඩකලපුව දිස්ත්‍රික්කය නියෝජනය කරන දෙමළ ජාතික සන්ධානයේ පළාත් පාලන නියෝජිතයින් පිරිසක් අද (09) පෙරවරුවේ කොළඹ විජේරාම මාවතේ පිහිටි විපක්ෂ නායකවරයාගේ නිල නිවසේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමුවුණා.

එහිදී විපක්ෂ නායකවරයා සහ දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින් අතර කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වුණු බව විපක්ෂ නායක කාර්යාලය නිවේදනය කළා.

මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු පළාත් පාලන නියෝජිතයින් පිරිසක් ද එක්ව සිටියා.


News Articles
Latest Videos
Most Popular Post