News Line| Off Air
Generic placeholder image

Aug
10

ඉන්දීය ක්‍රිකට් ක්‍රිඩක සුරේෂ් රයිනා සැත්කමකට ලක් කරයි

1289 Views


ඉන්දීය ක්‍රිකට් ක්‍රිඩක සුරේෂ් රයිනා සැත්කමකට ලක් කරයි

ඉන්දීය ක්‍රිකට් ක්‍රිඩක සුරේෂ් රයිනා සැත්කමකට ලක් කර තිබෙනවා.

ඔහු දණහිසේ සැත්කමකට ලක් කර ඇති බව ඉන්දීය වාර්තා සදහන් කළා.

මේ හේතුවෙන් 32 හැවිරිදි සුරේෂ් රයිනා හට සති 04ත් 06ත් අතර කාලයක් විවේක ගැනීමට සිදුවන බවත් ඒ අනුව ඔහුට එළඹෙන දේශිය තරගාවලියකට සහභාගී වීමට අවස්ථාව හිමිනොවන බවත් සඳහන්.


News Articles
Latest Videos
Most Popular Post