News Line| Off Air
Generic placeholder image

Aug
10

පොහොට්ටුවේ සංවත්සරික මහ සභාව හෙට

672 Views


පොහොට්ටුවේ සංවත්සරික මහ සභාව හෙට

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ පළමු සංවත්සරික මහ සභාව පැවැත්වෙන හෙට දිනය මෙරට දේශපාලනයේ සුවිශේෂ දිනයක් වනු ඇති බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩලස් අලහප්පෙරුම මහතා කියා සිටියා.

කරුණු කිහිපයක් හේතුවෙන් හෙට පැවැත්වෙන සමුලූව මෙරට ජනතාවට වැදගත් වන අතර සමුලූව සඳහා ආරාධනා කිරීමේදී ගැටලූ රැසකට මුහුණ පෑමට සිදුවූ බව ද පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩලස් අලහප්පෙරුම මෙහිදී පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post