News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
11

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහකර ලේකම්වරියක් හා විපක්ෂක නායක අතර හමුවක්

842 Views


අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහකර ලේකම්වරියක් හා විපක්ෂක නායක අතර හමුවක්

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මධ්‍යම හා දකුණු ආසියාව භාර සහකර ලේකම්වරිය අද පෙරවරුවේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමුවී තිබෙන බව වාර්තා වෙනවා.ඒ විපක්ෂ නායක නිල නිවසේදීයි.

පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා අද පස්වරුවේ නම් කිරීමට නියමිත අතර එවන් පසුබිමකයි මෙම හමුව සිදුව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post