News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
11

කාලය විසින් අපිව නිර්දෝෂි කරලා ඉවරයි

758 Views


කාලය විසින් අපිව නිර්දෝෂි කරලා ඉවරයි

කාලය විසින් එල්ල කල චෝදනා සියල්ලෙන් තමන් නිදහස් බවත් කාලය විසින්ම පොදුජන පෙරමුණ නැවත රටට නිර්දේශකර අවසන් බව පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා මහා සමුළුව අමතමින් පවසා සිටියා. තමන් නැවත බාර ගන්නේ 2005ටත් වඩා විනාශ වී ඇති රටක් බවත් මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියා.


News Articles
Latest Videos
Most Popular Post