News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
12

එජාප ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍ර හෙරොයින් සමග කොටුවෙයි

652 Views


එජාප ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍ර හෙරොයින් සමග කොටුවෙයි

කරුවලගස්වැව එක්සත් ජාතික පක්‍ෂ ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරයෙක් වන දමයන්ත විමුක්ති ඒකනායක ආණමඩුව පොලිස් වසමේදී පුත්තලම – කුරුණෑගල මාර්ගයේ තී‍්‍රවිල් රථයකින් ගමන් කරමින් සිටියදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පොලිස් මත්දව්‍ය නාශක කාර්යංශය විසින් ලද තොරතුරුකට අනුව පොලිසිය විසින් මෙම තී‍්‍රරෝද රථය පරික්‍ෂා කිරීමෙන් අනතුරුවයි.

එහිදී මෙම මන්තී‍්‍රවරයා ළග තිබී හෙරොයින් මිලිග‍්‍රෑම් 700 ක් සොයාගෙන තිබෙනවා.

 


News Articles
Latest Videos
Most Popular Post