News Line| Off Air
Generic placeholder image

Aug
12

කොචින්වලට අද සිට යළිත් ගුවන් ගමන්

515 Views


කොචින්වලට  අද සිට යළිත් ගුවන් ගමන්

අධික වැසි සහිත කාලගුණික තත්ත්වය නිසා ඇති වූ ගංවතුර සහිත ආපදා තත්ත්වය මත වසා දමා තිබූ ඉන්දියාවේ කොචින් ජාත්‍යන්තර ගුවන් තොටුපළ යළිත් මගී ගමනාගමනය සඳහා විවෘත කිරීමත් සමඟ , ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පළමු ගුවන් යානය අද උදෑසන කොචින් බලා පිටත්ව ගිය බව වාර්තා වෙනවා.

පසුගිය අගෝස්තු 09 වන දින උදෑසන හදිසියේම ඇති වූ ගංවතුර තත්ත්වය නිසා අත්හිටුවීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවා බලධාරීන් මෙන්ම , ඉන්දියානු කොචින් ගුවන් තොටුපළ බලධාරීන් ද පියවර ගෙන තිබුණා.
ඒ අනුව අද උදෑසන සිට නැවත සහ්රි ලන්කන් ගුවන් ගමන් කොචින් බලා ගමන් ආරම්භ කළා.


News Articles
Latest Videos
Most Popular Post