News Line| Off Air
Generic placeholder image

Aug
12

කොන්ද පණ ඇති නායකයෙක් දෙන්න – එක්සත් ජාතික පාක්ෂිකයෙකු රනිල්ගෙන් ඉල්ලයි

701 Views


කොන්ද පණ ඇති නායකයෙක් දෙන්න – එක්සත් ජාතික පාක්ෂිකයෙකු රනිල්ගෙන් ඉල්ලයි

මෙවර ජනාධිපතිවරණයේදී කොන්ද පණ ඇති නායකයෙකු ලබා දෙන්නැයි අද පැවැති උත්සවයකදී එක්සත් ජාතික පාක්ෂිකයෙකු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටියා.

ඊයේ (11) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සම්මේලනය පිළිබඳ අග්‍රාමාත්‍යවරයා අදහස් දක්වමින් සිටියදීයි මෙම එක්සත් ජාතික පාක්ෂිකයා මෙලෙස පවසා ඇත්තේ.


News Articles
Latest Videos
Most Popular Post