News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
12

ගෘහස්ථ කී‍්‍රඩාංගන නෙමෙයි ගාලු මුවදොර පුරවලයි අපි අපේක්ෂකයා නම් කරන්නේ

799 Views


ගෘහස්ථ කී‍්‍රඩාංගන නෙමෙයි ගාලු මුවදොර පුරවලයි අපි අපේක්ෂකයා නම් කරන්නේ

අපේ අපේක්ෂකයා නම් කරන්නේ ගෘහස්ථ කී‍්‍රඩාංගන ඇතුලෙ නෙමෙයි ගාලු මුවදොර පිටියට දස දහස් ගණනින් සෙනග ගෙනත් බව සජිත් එනවා බදුළු රැළිය අමතමින් කම්කරු වෘත්තීය සමිති සබදතා අමාත්‍ය රවින්ද‍්‍ර සමරවීර පවසා සිටියා.

එමෙන්ම මෙම රැළිය පෙරහුරු රැළියක් පමණක් බවත් ඔහු පැවසුවා.

සජිත් එනවා රැළිය මේ වන විටත් බදුල්ල විල්ස් පාර්ක් පිටියේ පැවැත්වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post