News Line| Off Air
Generic placeholder image

Aug
12

නම් කළ අපේක්ෂකයා පොහොට්ටුවේත් නිදහස් පක්ෂයේත් අවසාන අපේක්ෂකයාද?

525 Views


නම් කළ අපේක්ෂකයා පොහොට්ටුවේත් නිදහස් පක්ෂයේත් අවසාන අපේක්ෂකයාද?

ශ්‍රී ලංකානිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක පවසන්නේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ හිටපු ආරක්ෂක ලේකම් ගෝ්ඨාභය රාජපක්ෂ නම් කළත් ඔවුන් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සමග එක්ව පිහිටුවන නව සන්ධානයේදී එය වෙනස් වීමටද හැකි බවයි.

ඒ මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂකයෙකු නම් කිරීමට අයිතිය ඇති බවත් සිය පක්ෂයද ජනපති අපේක්ෂකයෙක් නම් කලද අවසාන අපේක්ෂකයා තීරණය කරන්නේ නව සන්ධානයෙන් ගන්නා අවසන් තීරණය අනුව බවයි. එමෙනම් දෙපාර්ශ්වය අතර කෙරෙන සාකච්ජාවලටද මෙය බධාවක් නොවන බවද මන්තී‍්‍රවරයා වැඩිදුරටත් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post